තවත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටළයි. මෝල්ටා ජාතිකයෙක් අත්අඩංගුවට !

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිතා කළ බවට සැකකෙරෙන වැලිගම ප්‍රදේශයේ නිවසක් පොලීසිය විසින් වටළා තිබේ.

මෙහිදී 18 හැවිරිදි මෝල්ටා ජාතික තරුණයකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය හෙවත් මෙතම්ෆෙටමීන් නිෂ්පාදනය සඳහා භාවිතා කළ බවට සැකකෙරෙන රසායන ද්‍රව්‍ය තොගයක් ද හමුවී ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...