අයිස්ලන්තයක් වීමට ගිය දකුණ බේරාගත්තා වගේ මීරිගම ගංජාලන්තයක් කරන්න එපා – ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25 කොළඹ LNW :

රජය විසින් මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පැහැදිලි වැඩපිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක කරමින් සිටින බවත් ඒ පිළිබඳ සතුටට පත්වන බවත් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.

නමුත්, ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ , එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙද්දී වාණිජ වගාවක් ලෙස ගංජා වැවීමට ආණ්ඩුව ඉඩ ලබාදීම අනුමත කළ නොහැකි බවයි .

උන්වහන්සේ මේ බව කියා සිටියේ, ගංජා පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය රටට හිතකර ද යන තේමාව ඔස්සේ සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පැවති සමුළුවකට එක්වෙමිනි.

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් එහිදී වැඩිදුරටත් කියා සිටියේ, අයිස්ලන්තයක් වීමට ගිය දකුණ බේරාගත්තා සේම මීරිගම ගංජාලන්තයක් බිහිවීමට ඉඩ නොතබන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...