ජනපති ඇමරිකානු සංචාරය අවසන් කරමින් ජපාන නිල සංචාරය අරඹයි!

Date:

කොළඹ LNW: එක්සත් ජාතීන්ගේ 80 වැනි සැසි වාරයට සහභාගී වීම සඳහා සිදුකළ ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය සාර්ථකව නිමකරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානය බලා පිටත්ව ගොස් තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ. ඊයේ (25) රාත්‍රියේ ඇමරිකාවේ ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ජනාධිපතිවරයා ජපානය බලා පිටත් වූ බවයි.

ජපානයේ නිල ආරාධනයකට අනුව සිදුවන එම සංචාරය එළඹෙන 27 වැනිදා සිට 30 වැනිදා දක්වා ක්‍රියාත්මකය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරයට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක්ව සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...