(VIDEO) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ” නාලන්දා කීර්ති ශ්‍රී ” සම්මානයෙන් පිදුම් ලැබූ වගයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28 කොළඹ LNW :

පසුගිය දා (2025.09.26 දින) කොළඹ නාලන්දා විද්‍යාලයේ, විද්‍යාල ශාලාවේ පැවති සියවස් සංවත්සර ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ” නාලන්දා කීර්ති ශ්‍රී “ සම්මානයෙන් පිදුම් ලැබූ බව වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා, කොළඹ නාලන්දා විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි.

එහිදී , ඒ මහතා නාලන්දා සිසු පරපුර වෙනුවෙන් තම නාලන්දා විද්‍යාලයේ අභිමානය විදහා දක්වමින් අපූරු කථනයකින් සභාව ආමන්ත්‍රණය කරනු ලැබීය.

https://youtu.be/b1wWucKv6M0

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...