තවත් අපරාධකරුවන් රැසක් ළඟදීම දිවයිනට: මහජන ආරක්ෂක ඇමති කියයි

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28 කොළඹ LNW :

මෙරට සංවිධානාත්මක අපරාධවලට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ විදෙස් රටවල සැගවී සිටින අපරාධකරුවන් 30 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

අමාත්‍යවරයා පැවසුවේ, ඉදිරි කාලය තුළදී ඔවුන් මෙරටට රැගෙන ඒම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි .

තවද, මත්ද්‍රව්‍ය ව්‍යවසනය මෙරටින් තුරන් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අදහස් පළ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...

දිට්වා නිසා පූර්ණ හානි වූ වී ඇතුළු ධාන්‍ය වගා වෙනුවෙන් වන්දි ගෙවීම අවසන් අදියරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ වගාවන්ට...