ප්‍රවීනයන්ගේ තරගාවලියේදී ආදි විද්‍යාර්ථ දස්කම්

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 28, කොළඹ LNW:

ප්‍රවීනයන්යන්ගේ මේස පන්දු සංගමය විසින් මෙහෙය වූ ප්‍රවීනයන්ගේ මේස පන්දු කණ්ඩායම් සූරතාවලිය ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වුණේ අවුරුදු 40 – 50 කාණ්ඩයේ පිරිමි කණ්ඩායම් සූරතාවය ආදී විද්‍යාර්ථීයන් තිදෙනෙකුට හිමි කර දෙමින්ය.
රුසිරු තරංග,බුද්ධික දික්කුඹුර සහ නිර්මල ජයසිංහ ඒ ආකාරයට විද්‍යාර්ථ මේස පන්දු අනන්‍යතාවය ජයග්‍රාහීව සටහන් කරද්දී,අවුරුදු 40 ඉහළ කාන්තා සූරතාවය දිනා ගන්නට සාරංගා ද සිල්වා සහ මවුලි පීරිස් සමත් වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...

දිට්වා නිසා පූර්ණ හානි වූ වී ඇතුළු ධාන්‍ය වගා වෙනුවෙන් වන්දි ගෙවීම අවසන් අදියරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ වගාවන්ට...

බංග්ලාදේශයේ හිටපු නායිකාවට සමුදීමට විශාල ජනකායක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු නායකයාට...