ආරම්භක තරගයට ශ්‍රී ලංකාව ඉන්දියාවට

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 29, කොළඹ LNW:


මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වන්නේ ඉන්දියාවේ ගුවාහටි හී දී ය.ආරම්භක තරගයට මුහුණ දෙන්නේ සත්කාරකයන් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාවය.ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චමරි අතපත්තුගේ මඟ පෙන්වීම මත ලෝක කුසලානය නියෝජනය කරන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වන විට ගුවහටි වෙත ළඟා වී අවසන්ය.මේ සමඟ දැක්වෙන්නේ ඔවුන් ශ්‍රී ලංකාවේ පිටත්ව යාමට මත්තෙන් ආගමික ආශිර්වාදව ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයට එක් වූ අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුඩා හා මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් වැසෙන ලකුණු ?

හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් රජයේ මුදල් කාරක...

Nature’s Best Photography Awards 2025 – ඇස් දකින්න පින් කළ යුතු පරිසරයේ සුන්දරත්වය කාචයෙන්!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): සෑම වසරකම, 2025...

අපි යන්නේ අරමුණකට. අපිත් එක්ක සෙල්ලම් ගෙවල් හදන්න ලෑස්ති වෙන්න එපා – ටිල්වින්

කොළඹ LNW:ජනතාවට මීට වඩා හොඳ සැපවත්,ප්‍රීතිමත් ජීවිතයක් අත්පත්කර දීම...