විශ්ව විද්‍යාල කටයුතු අඩාල වෙයිද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30 කොළඹ LNW :

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය, වැටුප් විෂමතාව සහ දීමනා කප්පාදුවට විරෝධය පළකරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව අද (30) දිනයේ දිවයිනපුරා සියළු විශ්ව විද්‍යාලවල මෙම එක්දින වැඩ වර්ජනය ක්‍රියාත්මක බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි.

එම සම්මේලනය පැවසුවේ , අවස්ථා ගණනාවකදි බලධාරින් සමග ඒ පිළිබඳ සාකච්ඡා කළද නිසි විසඳුම් නොලැබුන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...