ආයතන 457ක නියෝජිතයින් අද කෝප් කමිටුව හමුවට!

Date:

කොළඹ LNW:ආයතන 457ක නියෝජිතයන්ට පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

එම අදාළ සියලුම ආයතන අද (2) දිනයේ දී කෝප් කමිටුව වෙත කැඳවා ඇති අතර කෝප් කමිටුවේ සිදුවන කාර්ය භාරය සහ එහි කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ දී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබද සාකච්ඡා කිරිමේ අරමුණෙන් එම කැඳවීම සිදුකර ඇත.

අදාළ ආයතනවල විගණනයන් පිළිබඳව සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබදව මූලික තොරතුරු ලබා ගැනීමටද නියමිත බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...

එක්සත් රාජධානිය සරණාගතයින් වෙනුවෙන් ගත් දැඩි තීරණය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය විසින්...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : හෙට (17) දිනයේදී...