සැලකිළිමත් වන්න!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07 කොළඹ LNW :

මේ දිනවල පවතින වර්ෂාපතනයත් සමග ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය පවසයි.

බස්නාහිර සහ දකුණු පළාත් ආශ්‍රිතව එම රෝග තත්ත්වයන් ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් මතුව ඇති බව, එම සංගමයේ සභාපති පුලින රණසිංහ මහතා පැවසුවේය.

මෙම රෝග තත්ත්වයන් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති පුලින රණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...