අපරාධවලින් උපයා ගත් රාජසන්තක වූ වත්කම්!

කොළඹ LNW: 2021 සහ 2024 අතර කාලය තුළ අපරාධ කල්ලි සාමාජිකයන් විසින් අනීතිකව උපයා ගෙන තිබුණු රුපියල් මිලියන 3,902 ක වත්කම් ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොලිසිය විසින් රාජසන්තක කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම 2025 වසරේ මේ දක්වා, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් විසින් අනීතිකව උපයා ගත් රුපියල් මිලියන 730 ක වටිනාකමකින් යුතු වත්කම් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

රාජසන්තක කරන ලද දේපල අතර, රන් පවුල් 354ක්, වාහන 72 ක්, නිවාස 35 ක්, රුපියල් මිලියන 670 ක මුදල් සහ ඉඩම් අක්කර 37 ක් ඇතුළත් බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...