අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට්ටුවක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අමාත්‍යාංශ කිහිපයකට අයත් විෂය පථයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ සංස්ථා සංශෝධනය කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය 2025 ඔක්තෝබර් 18 වන දිනැතිව අංක 2458/65 යටතේ නිකුත් කර ඇත.

පසුගියදා සිදුකෙරුණු හදිසි කැබිනට් සංශෝධනයට සමගාමීව මෙම සංශෝධන සිදුකර ඇති බව සඳහන්.

අදාළ සම්පූර්ණ ගැසට් නිවේදනය සඳහා මෙතැනින් යොමුවන්න ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රමේෂ් පතිරණ යළි පොහොට්ටුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වන රමේෂ් පතිරණ යළි ශ්‍රී...

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...