ෆිච් රේටිංස් ලංකා බැංකුවේ ශ්‍රේණිගත කිරීම් ‘Restricted Default’ දක්වා පහත හෙළයි !

Date:

ලොව ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංස් ආයතනය ලංකා බැංකුවේ විදේශ විනිමය ශ්‍රේණිගත කිරීම් CC සිට ‘Restricted Default’ හෙවත් RD දක්වා පහත හෙළා තිබේ.

ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයන කිරීමේදී ණයවර ලිපි සඳහා ජාත්‍යන්තරය හමුවේ ඉහළම කීර්තියක් ඉසිළූ දේශීය බැංකුව වූයේ ලංකා බැංකුවයි. ජාතියේ මහා පහන් ටැඹ යනුවෙන් සාඩම්බරයෙන් හැඳින්වූ ලංකා බැංකුවට මෙම ඉරණම අත්වන්නේ විදේශ ණය නොගෙවා පැහැර හැරීමට ශ්‍රී ලංකා මහබැංකුව ගත් තීරණයෙන් පසු ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...