පද්මේගේ සිද්ධිය : පියුමිගෙන් පසු තවත් ජනප්‍රිය නිළියන් රැසක් CIDයට ගෙන්වන්න යයි ??

ජනප්‍රිය නිරූපිකාවක් වන පියුමි හංසමාලිව පෙරේදා (21) CID එකට ගෙන්නලා තිබුණා. ඒ, කෙහෙල්බද්දර පද්මේ කියන පාතාල නායකයා සමග සබඳතා පැවැත්වීමක් ගැන ප්‍රශ්න කරන්න.

කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකථනයක තිබුණු ඡායාරූප වගයක් අනුව මේ විමර්ශනය සිදුකෙරෙන බව තමයි ආරංචිමාර්ග කියන්නේ.

ඒ අනුව, පියුමි CID එකට ගිහින් පැය දෙකක් විතර ප්‍රකාශයක් ලබාදීලා තිබුණා. පියුමි ඒ ගැන තමන්ගේ ෆේස්බුක් පිටුවේත් සටහනක් දාලා තිබුණා. ඒකට අනුව නම් පියුමිට පද්මේව මුණගැහිලා තියෙන්නේ 2022දී ඩුබායිවල තිබුණු අවුරුදු උත්සවයකදී.

මීට අමතරව ඒ ඡායාරූපවල ඉන්න තවත් අතිශය ජනප්‍රිය නිළියන් කිහිපදෙනෙක්ම ඉදිරියේදී CID එකට කැඳවලා ප්‍රශ්න කරන්න නියමිත බව තමයි පොලිස් ආරංචිමාර්ග කියන්නේ.

ලැබෙන ආරංචි අනුව පහත සඳහන් නිළියන්ගේ ඡායාරූප පද්මේගේ ජංගම දුරකථනයේ තිබිලා ලු …. දැනට ආරංචි එච්චරයි ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...