අනුරට තනියෙන් මාස 06න් පුළුවන් නම් අපි ඔක්කොම එකතු වුණොත් 03න් පුළුවන් – විමල් (VIDEO)

Date:

ජනාධිපතිවරයා හිටියත් නැතත් අගමැතිකම සහ කැබිනට් මණ්ඩලය භාර දෙන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායකට රට ගොඩගැනීමට මාස 06න් හැකි නම් සියලු දෙනා එකතු වුණොත් එය මාස 03න් කළ හැකි හෙයින් සියලුම දෙනා නියෝජනය වන සර්ව පාක්ෂික ආණ්ඩුවක් දැන් හෝ සාදා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

සර්ව පාක්ෂික පාලනයක් ඇතිකරගත හොත් ජාත්‍යන්තර විශ්වාසය දිනා ගත හැකි අතර වත්මන් පාලනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශ්වාසයක් නොමැති බවයි වීරවංශ මහතා සඳහන් කරන්නේ.

ඉන්දීය ක්‍රෙඩිට් එකට ලැබෙන දේවල් නතර වූ විට කළ යුතු දේවල් ගැන මාස දෙක තුනකට කලින් සිතා උත්තරයක් හොයා ගත නොහැකි අය සමඟ තවදුරටට් මේ රටේ ජන ජීවිතය සමඟ සෙල්ලම් කිරීමට ඉඩ දිය නොහැකි බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...