Louvre Heist Updates : ප්‍රංශයේ දී සිදු වූ ඔටුනු ආභරණ සොරකමේ සැකකරුවන් දෙදෙනෙකු අල්ලා ගනී!

Date:

සටහන – පුලී

ඔක්තෝම්බර් 26, කොළඹ (LNW): මීට පෙර දිනයක පැරිසියේ ලූවර් කෞතුකාගාරයෙන් වටිනා ඔටුනු ආභරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.

මෙම පුද්ගලයින් මුලින් පැරිසියේ උපනගරයක් වන සේන්-සෙන්ට්-ඩෙනිස්හි අය වූ අතර එක් අයෙකු චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපළෙන් ගුවන් යානයකට නැගීමට සූදානම් වෙමින් සිටිය දී අත්අඩංගුවට ගන්නා ලදී.

පසුගිය ඉරිදා මෙම ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයෙන් මිල කළ නොහැකි වටිනාකමක් ඇති භාණ්ඩ රැසක් කොල්ලකෑ අතර, එහිදී බල මෙවලම් භාවිතා කළ සොරුන් හතර දෙනෙකු මහ දවල් ගොඩනැගිල්ලට කඩා වැදී මෙම සොරකම සිදු කෙරිණි.

ප්‍රංශයේ අධිකරණ අමාත්‍යවරයා එතැන් සිට රටතුළ ආරක්ෂක ප්‍රොටෝකෝල අසාර්ථක බව පිළිගෙන ඇති අතර එමඟින් රටට භයානක ප්‍රතිරූපයක් ඇති විය හැකි බවද අවධාරණය කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...