කෙහෙළිය,සනත් නිශාන්ත,දිළුම් සහ සම්බන්ධන් භාවිතා කළ නිල නිවාසවලට වෙන්න යන දේ!

Date:

කොළඹ LNW: අධිකරණයේ ගොඩගැසී ඇති නඩු කඩිනමින් අවසන් කිරීම සදහා අළුත් මහාධිකරණ හතරක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

වැඩබලන කැබිනට් ප්‍රකාශක විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව ඊයේ (28) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

මෙම මහාධිකරණ ස්ථාපිත කිරීම සදහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පාලනය යටතේ පවතින ගොඩනැගිලි හතරක් වෙන්කර ඇති බවත් ඒ අනුව එම ස්ථානයන් පිළිබඳවද අමාත්‍යවරයා එහිදී අනාවරණය කරන ලදී.

ඒ අනුව, නව මහාධිකරණ හතර ස්ථාපිත කිරීමට නියමිතව ඇත්තේ, හිටපු අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, සනත් නිශාන්ත, දිළුම් අමුණුගම සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්.සම්බන්ධන් මහතා භාවිතා කළ නිල නිවාසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...