ටැන්සානියාවට ඇඳිරි නීතිය: අන්තර්ජාල සබඳතාද අවහිර කරයි.

Date:

රෂිකා හෙන්නායක 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):


දින 3ක් පුරා ටැන්සානියාවේ පැවැත්වෙන මැතිවරණ විරෝධතා හේතුවෙන් ජීවිතක්‍ෂයට පත්වූ පිරිස තවත් ඉහළ යා හැකි බව එරට ප්‍රධාන විරුද්ධ පක්ෂය පවසයි.

එම පක්ෂය පවසන්නේ විරෝධතා හමුවේ මේ වන විට ජීවිතක්‍ෂයට පත්ව ඇති පිරිස 700කට අධික බවයි.

පවතින විරෝධතා පාලනය කිරීම සඳහා ටැන්සානියාවට ඇඳිරි නීතියද පනවා ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වනවිට ටැන්සානියාවේ අන්තර්ජාල සබඳතාද අවහිර කර ඇති බවයි .

පසුගිය ඔක්තෝබර් 29වනදා පැවති එරට ජනාධිපතිවරණයේ අක්‍රමිකතා සිදු වූ බවට චෝදනා කරමින් මෙම විරෝධතා පැවැත්වෙන බව වාර්තා වේ.

පාලක රජය විසින් ප්‍රධාන විපක්ෂ නායකයින් මර්දනය කර ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ කරන බවටයි විරෝධතාකරුවන් චෝදනා කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...