කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති විසින් මෙහෙයවන ලද තීරුබදු විරෝධී රේගන් දැන්වීම සම්බන්ධයෙන් කැනේඩියානු අගමැති කාර්නි එක්සත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයැද සිටි බව වාර්තා වේ.

දකුණු කොරියාවේ පැවති ආසියා-පැසිෆික් සමුළුවකට සහභාගී වීමෙන් පසු දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් පවත්වන ලද රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වූ කාර්නි මාධ්‍යවේදීන් අමතමින් තමා ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයැද සිටි බව ප්‍රකාශ කර තිබිණි.

නිදහස් වෙළඳාම සමබන්ධයෙන් රොනල්ඩ් රේගන්ගේ සහයෝගය සඳහන් කර එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ කෝපය අවුස්සන ලද මෙම වෙළඳ දැන්වීම හේතුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනේඩියානු රජයට එරෙහිව තීරුබදු 10%කින් ඉහල දමණු ලැබූ අතර කැනඩාව සමඟ තීරුබදු සමබන්ධ සකච්ජාවන් නතරකර දමන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...