පිරිමි පැරා ත්‍රෝ බෝල් ජාතික කණ්ඩායමට තේරෙන්න නවවන දා රත්නපුරයට එන්න.

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 02,  කොළඹ LNW:

ළමු දකුණු ආසියානු පැරා ත්‍රෝබෝල් තරගාවලියට සහභාගී කරවන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තේරීමේ පරීක්ෂණය 2025.11.09 දින පෙරවරු 9.00 රත්නපුර නව නගර කුමර විද්‍යාලයේදී පැවැත්වේ.ඒ තේරීම් තරග සඳහා සහභාගි වන ක්‍රිඩකයින්ට නවාතැන් පහසුකම් අවශ්‍යය වේ නම් එය කල්තියා දැණුම් දෙන ලෙස පරිපාලනය විසින් ඉල්ලා සිටියි.
මේම තෝරා ගැනීම් සම්බන්ධයෙන් යම් විමසීමක් වෙතොත් ඒ සඳහා අවශ්‍යය තොරතුරු 0772585168 දුරකථන අංකයට අමතා රත්නායක මහතාගෙන් ලැබා ගැනීමට හැකියාව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...