හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු !

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW :

නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන එමින් ඇති බව නාවික හමුදාව පවසයි. ඒ , එම නෞකාව ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට පත්වීමත් සමඟයි.

බොහෝවිට අද දිනයේ එම ධීවර යාත්‍රාව ගොඩබිමට ළඟාවීමට නියමිත බව, නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී සිදු කළ විශේෂ නාවික මෙහෙයුමකදී එම ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනුණු අතර, නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ,එම යාත්‍රාවේ සිටි සැකකරුවන් 06 දෙනෙකු ද සිය භාරයට ගත් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...