ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW :

අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය තවදුරටත් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

මහ බැංකුව සඳහන් කළේ, ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල 2021 වසරේ අග භාගයේ සිට වාර්තා වූ ඉහළම වැඩිවීම වාර්තා කරමින්, 2025 සැප්තැම්බර් වනවිට එය දර්ශකාංක 67.6 ක අගයක් දක්වා ඉහළ ගිය බවයි.

ව්‍යාපෘති අවස්ථා අඛණ්ඩව පැවතීම මගින් ඉදිකිරීම් අංශයේ වර්ධනය සඳහා ස්ථාවර පදනමක් සපයා ඇති බව ප්‍රතිචාර දැක්වූවන් විසින් අවධාරණය කරන ලද බව මහ බැංකුව සඳහන් කරයි.

නව ඇණවුම්, සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් දර්ශකද ඒ අනුව වැඩිවී තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොරණ වෙඩිතැබීමක්. පුද්ගලයකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල හොරණ අක්කර 12, සිරිල්ටන් වත්ත ප්‍රදේශයේදී...

මැලේසියාවට එරෙහිව ත්‍රීමලේ මෙහෙයුම ජය ගනියි

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ICC සංකල්පයකට අනුව ක්‍රිකට් සංවර්ධනය...

ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ රික්ටර් මාපකයේ 6.3 ක ප්‍රබල භූමිකම්පාවක්

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...

ඌව පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයන් ඇගයූ ජනාධිපති අරමුදල!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක...