කේම්බ්‍රිජ්ෂයර් හි දුම්රියේ පිහි ඇනුමකින් නව දෙනෙකු ජීවිතයට

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නැගෙනහිර එංගලන්තයේ කේම්බ්‍රිජ්හි ඩොන්කාස්ටර් සිට ලන්ඩන් කිංග්ස් ක්‍රොස් දක්වා ධාවනය වන දුම්රියක සිදු වූ පිහි ඇනුම් මාලාවක් හේතුවෙන් පුද්ගලයන් නව දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් කිහිප දෙනෙකුම අසාධ්‍ය තත්වයේ පවතින බව වාර්තා වේ.

අගමැති කියර් ස්ටාමා මෙම සිදුවීම භයානක සිදුවීමක් වශයෙන් ප්‍රකාශ කර තිබු අතර අනතුර සිදුකිරීම හා සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරට අදාළ විමර්ශන කටයුතු ත්‍රස්ත විරෝධී නිලධාරීන්ගේ සහාය ඇතිව සිදුකරනු ලබන අතර මාර්ග වසා දැමීම් ගණනාවක් ද ක්‍රියාත්මක වන බැවින් දුම්රිය ගමනාගමනය තාවකාලිකව ඇණහිට ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...