ලංවිමෙන් දැනුම් දීමක්!

Date:

වර්තමානයේ රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ හදිසි විදුලි බිඳවැ‍ටුම් යථා තත්ත්වයට පත් කිරීමේදී යම් ප්‍රමාදයන් සිදු විය හැකි බව නිවේදනය කරයි.

විදුලි බිඳවැ‍ටුම් යථා තත්ත්වයට පත් කිරීම සහ නඩත්තු කටයුතු සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ ක්ෂේත්‍ර සේවයේ රථ වාහන යොමු කිරීමේදී ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රමුඛතාවයන් හඳුනා ගනිමින් වාහන යොමු කිරීමටසිදුව ඇති බවයි ලංවිම පවසන්නේ.

සම්පත් සීමිතවීමේ අභියෝගය ලංවිම පාලනයෙන් බැහැර කරුණක් වුවද, පාරිභෝගික ජනතාව වෙත සිදුවන අපහසුතාවයන් අවම කරගැනීම සඳහා හැකි ඉක්මණින් විදුලිය සැපයීමට කැප වී සිටින බවද ඔවුන් දැනුම් දෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...