අඩු ආදායම්ලාභී පවුල්වලට සහන දෙන්න රුපියල් බිලියන 200ක් වෙන් කෙරේ

Date:

පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී පවුල්වලට සහන සැලසීම සඳහා රුපියල් බිලියන 200ක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ජීවන වියදම් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව දිවයින පුරා සිටින සියලුම අඩු ආදායම්ලාභී පවුල් සඳහා, එක් පවුලකට රුපියල් 7,500 සිට 10,000 දක්වා මුදලක් වෙන් කිරීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...