රේගුව ආදායම් වාර්තාව අලුත් කරයි!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම රැස් කිරීමට ඊයේ (06) දිනයේදී හැකියාව ලැබී තිබේ.

ඒ අනුව රුපියල් බිලියන 27.7ක ආදායමක් උපයමින් දෛනිකව ඉපයූ ඉහළම ආදායම වාර්තා කර ඇත.

මෙම ආදායම පසුගිය ඔක්තෝබර් මස 15 වන පිහිටුවන ලද ඉහළම වාර්තාව බිඳ දැමීමට සමත්ව ඇති අතර එය රුපියල් මිලියන 24,918ක ආදායම ඉක්මවා යාමකි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...