රසිඳුට අද ලෝකයේ 60 වැනියාව හමු වෙයි.

Date:

සටහන – නිශ්මං රණසිංහ

නොවැම්බර් 13, කොළඹ LNW:BNI Indonesia International Challenge I 2025 තරගාවලිය නියෝජනය කරන රසිඳු හෙන්දහේවා අද අවසන් 16 දෙනාගේ වටය නියෝජනය කිරිමට නියමිතයි.ලොව අංක 60 ට ශ්‍රේණිගතව සිටින සහ මෙම තරගාවලිය ආශ්‍රිත ශ්‍රේණිගත කිරීම්වල අංක එකට සිටින ප්‍රදිශ්කා බගාස් ෂුජීවෝ අද දවසේ තරගයේදී රසිඳුගේ ප්‍රතිවාදියා බවට පත් වෙනවා.

තරගයේ පළමු තරගයේදි යැන්ග් බියොන්ග් ජියොන්ව වට 2-1 ක් ලෙස පරාජය කරන්නට රසිඳු සමත් වුණා.එහිදී ලකුණු තත්ත්වය සටහන් වුයේ 21 -23,21-17 සහ 21-11 ක් ලෙසයි.අවසන් 32 නාගේ වටයේදී රසිඳුගේ ප්‍රතිවාදියා බවට පත් වුණේ ඉන්දුනීසියානු ක්‍රීඩක හෙන්රිකෝ විභාවෝ වූ අතර එම තරගය වට 2-0 ක් ලෙස ජයගන්නට රසිඳුට හැකි වුණා.එහිදී ලකුණු තත්ත්වය වාර්තා වූයේ 21 – 12 සහ 21- 15 ක් ලෙසයි.

රසිඳු මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 214 වන තැන පසුවෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්!

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති...

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: පසුගියදා පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර...

හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අද (28) දින මහජන...

91 පසු කරන රැජිනියන්ට මේක එතරම් හොඳ කාලයක් නම් නෙවෙයි!

සටහන – පුලී දෙසැම්බර් 28, කොළඹ (LNW):  අනූඑක් වන වියට...