නීත්‍යානුකූල රැස්වීමක් නතර කිරීමට කිසිවෙකුට හෝ අයිතියක් නැති අතර 09 වැනිදාට යොදාගෙන තිබෙන මහජන උද්ඝෝෂණයට බාධා කිරීම් කළහොත් ඊට එරෙහිව නීතියේ සරණ පතන බව ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අවධාරණය කළේය.
ඒ, ජූලි 09 නීතිඥවරු කොළඹට යන මන් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.
අවස්ථා දෙකකදීම ආණ්ඩුවට හදිසි නීතිය සම්මත කර ගැනීමට නොහැකි වූ බව පොලීසිය සහ හමුදාව මතක තබා ගත යුතු බවද ජයමාන්න මහතා ප්‍රකාශ කළේය.
ASK