මහා ජන හඬේ සූදානම!(PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂය හා සංවිධාන කිහිපයක එක්ව සංවිධානය කර තිබෙන මහා ජන හඬ රැළිය සඳහා මේ වන විට නුගේගොඩ ආනන්ද සමාකොන් එළිමහන් රංග පීඨය මේ වන විට සුදානම් කර තිබේ.

විපක්ෂය පක්ෂය නියෝජනය කරමින් ටිරාන් අලස්,මහාචාර්ය ජී. එල්. පීරිස්, මහින්ද අමරවීර , දුමින්ද දිසානායක,නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා,ලසන්ත අලගියවන්න,වජිර අබේවර්ධන,සාගල රත්නායක, විජයදාස රාජපක්ෂ, රාජිත සේනාරත්න, ප්‍රසන්න රණතුංග ඇතුළු විපක්ෂ දේශපාලඥයින් එම ස්ථානයේ රැඳී සිටිති.

පස්වරු 03.00ට රැළිය ආරම්භ කිරීමට නියමිත අතර මේ වන විට පැවැත්වෙමින් තිබෙන උසස් පෙළ විභාගයට බාධාවක් නොවන අයුරින් ශබ්ද වික්ෂණය යන්ත්‍ර භාවිතා කිරීමටද පොලීසිය උපදෙස් දී තිබේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...