ගෝඨාභය හමුදා බලඇණියක ආරක්ෂාව යටතේ රහසිගත ස්ථානයක !

Date:

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට විශේෂ ආරක්ෂිත ස්ථානයක පසුවන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවීමට පෙර ජනාධිපතිවරයා ආරක්ෂිතව ඉන් පිටතට ගොස් තිබෙනවා.

නම හෙළි කළ නොහැකි ආරක්ෂක ප්‍රධානියෙක් AFP පුවත් සේවය වෙත පවසා තිබෙන්නේ හමුදා බලඇණියක ආරක්ෂාව යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා රඳවා සිටින බවයි.

අදාල නිළධාරියා පවසා තිබෙන්නේ රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර නොමැති බවයි. ඔහු තවමත් මෙරට ජනාධිපතිවරයා බවද එම නිළධාරියා පවසා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...