BYD අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ පුවත්පත් කතුවරුන්ට චීනයේ සුපිරි සැලකිලි !

BYD සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය සහ ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්ට චීනයේ සුපිරි සංචාරයක් ලබාදී ඇති බව වාර්තා වේ.

දැනට චීනයට ගොස් සිටින කණ්ඩායම ආපසු ශ්‍රී ලංකාවට පැමිණි පසු මීළඟ කණ්ඩායමකුත් යැවීමට එම සමාගම සූදානමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

BYD සමාගමේ දේශීය ඒජන්තවරයා වන ජෝන් කීල්ස් සමාගම සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඇතිවූ ආන්දෝලනාත්මක තත්වයන් මාධ්‍ය හරහා සමනය කරගැනීම මෙම සංචාරයන්ගේ අරමුණ වී ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...