චීනය සමඟ වන ආරවුල් අවසන් කර ගන්නා ලෙස ජනාධිපති ට්‍රම්ප් ජපානයේ නව අගමැතිවරියගෙන් ඉල්ලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 27: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනය සමඟ ඇති වූ ආරවුලක් තවදුරටත් උත්සන්න වීම වළක්වා ගන්නා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ජපාන අගමැතිනි සානේ ටකයිචිගෙන් ඉල්ලා ඇති බව රොයිටර් වාර්තා කර තිබේ.

චීනය විසින් තායිවානයට හමුදා ප්‍රහාරයක් දියත් කරන්නේ නම් ඊට එරෙහිව ජපානය මිලිටරි ක්‍රියාමර්ග ගනු ඇති බවට ජපානයේ නව අග්‍රාමාත්‍ය සානේ ටකයිචි විසින් මේ මස මුලදී පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීම බීජිනය සමඟ වසර ගණනාවකින් ඇති වූ විශාලතම රාජ්‍ය තාන්ත්‍රික ගැටුමට හේතු වී ඇත.

බීජිං වෙතින් ඇගේ වචනවලට දැඩි ප්‍රතිචාරයක් ලැබුණු අතර, තාකයිචි ඇගේ ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලා ඇතිමුත් අද වන අත් එය සිදුව නැත.

කෙසේ නමුත් ජනාධිපති ට්‍රම්ප්ගේ යෝජනාවට  ජපාන අගමැතිනිය සිය කැමැත්ත පල බවයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දමයි!

කොළඹ LNW:ආරම්භ කිරීමට නියමිතව තිබූ 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන...

දූෂණ විරෝධී අරගලය වෙනුවෙන් කැප වන බවට චීන ජනපති‍ගෙන් ප්‍රකාශයක්

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ...

ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර!

කොළඹ LNW:කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ගාල්ල බානගල...

*අත නොපාන මලල ක්‍රීඩාවක් අනාගතයට අවශ්‍යය කර තිබේ.

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: දේශපාලනය වගෙම තමයි ක්‍රීඩාවෙ...