තවත් නාය යාමකින් පුද්ගලයින් 21 අතුරුදන්: පොලීසිය අතුරුදන් පුද්ගලයන් සොයා මෙහෙයුම් අරඹයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW :

වරකාපොළ පොලිස් වසමේ තුල්හිරිය, මොන්රෝවියා වත්ත ප්‍රදේශයේ නායයාමකින් පුද්ගලයින් 21 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවට දැනට වාර්තා වී ඇත.

පොලීසිය පවසන්නේ , වරකාපොළ පොලීසිය අතුරුදන් පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.


තවද, ඉබ්බාගමුව පුඩුක්කුලම කන්ද නායයාමක් නිවාස 4ක් පමණ පස්වලින් යටවී ඇති බවත්, නිවෙස්වල සිටි 15 දෙනෙක් පමණ අතුරුදන් බවත් නිල නොලත් වාර්තා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි නීතිය දීර්ඝ කිරීමට අවධානය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට රජය...

සයිප්‍රසයේ පිහිටි RAF Akrotiri බ්‍රිතාන්‍ය යුද හමුදා මූලස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යය සිය ගුවන් කඳවුරු...

ඉරාන ප්‍රහාර හමුවේ ගල්ෆ් “ක්ෂේම භූමි” සුණු විසුණු වෙයිද ?

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැදපෙරදිග අර්බුදය බිඳ වැටුණු අනභිබවනීය...

රටේ තෙල් හිඟයක් නැහැ.අනවශ්‍ය ප්‍රශ්නයක් හදන්න එපා – බලශක්ති ඇමති ජනතාවගෙන් ඉල්ලයි (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර...