පුවත් ජනාධිපති අනුර අද රාත්‍රියේ ජාතිය අමතයි! November 30, 2025 FacebookXPinterestWhatsApp අද (30) රාත්‍රි 8.30ට පමණ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව සඳහන් වේ.