ගෝල්ෆේස් අරගලයට දින 100 යි !

ගෝල්ෆේස් අරගලය ආරම්භ වී අදට (17) දින 100ක් සපිරේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් පසුගිය අප්‍රේල් 09 වනදා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි තරුණ පිරිස් ගෝල්ෆේස් පිටියෙහි වාඩිලාගත් අතර පසුගිය ජුලි 14 වනදා ගෝඨාභය රාජපක්ෂ මහතා සිය තනතුරින් ඉල්ලා අස්විය.

ඒ අනුව එම අරගලය එහි ප්‍රමුඛතම අරමුණ ජයග්‍රාහී ලෙස අවසන් කළ අතර මේ වනවිට ඔවුන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතාවෙහි නිරත වෙමින් සිටී.

මෙම අරගලයට දින 100ක් සම්පූර්ණ වීම සැමරීම සඳහා අද දිනයේදී විශේෂ වැඩසටහන් ද සංවිධානය කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...