ආපදා සහන වෙනුවෙන් ADB වෙතින් ඩොලර් මිලියන තුනක ප්‍රදානයක්!

කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සදහා සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන තුනක ආපදා සහන ප්‍රදානයක් අනුමත කර තිබේ.

ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් නිල වශයෙන් කර තිබූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්, ආසියානු සංවර්ධන අරමුදල මෙම ප්‍රදානයන් අනුමත කර ඇත.

ඒ අනුව ලංකාවට ඩොලර් මිලියන තුනක ප්‍රදානයක් ලැබෙන අතර වියට්නාමයට සහ තායිලන්තය ඩොලර් මිලියන දෙක බැගින් ලබා දීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන-රුසියානු රහස් හමුව සහ මැදපෙරදිග යුද්ධයේ ඉදිරි අනාගතය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : සමකාලීන ජාත්‍යන්තර දේශපාලනය...

පිළිකා රෝගී විකිරණ ප්‍රතිකාර සේවා කඩිනම් හා කාර්යක්ෂම කිරීමට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:මෙරට පිළිකා රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර හා සත්කාර...

විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු සහ සුරාබදු කෝප්‍රල්වරයෙකු අල්ලස් දැලේ!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත විශ්‍රාමික නියෝජ්‍ය...