ආපදා සහන වෙනුවෙන් ADB වෙතින් ඩොලර් මිලියන තුනක ප්‍රදානයක්!

Date:

කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සදහා සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන තුනක ආපදා සහන ප්‍රදානයක් අනුමත කර තිබේ.

ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් නිල වශයෙන් කර තිබූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්, ආසියානු සංවර්ධන අරමුදල මෙම ප්‍රදානයන් අනුමත කර ඇත.

ඒ අනුව ලංකාවට ඩොලර් මිලියන තුනක ප්‍රදානයක් ලැබෙන අතර වියට්නාමයට සහ තායිලන්තය ඩොලර් මිලියන දෙක බැගින් ලබා දීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...

නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඉන්දියාවේ ආරාධනය පරිදි...

ඉන්දියානු ජනරජ දිනය සැමරීමට නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

කොළඹ LNW:ඉන්දියාවේ ආරාධනය පරිදි ජනවාරි 26 වෙනිදාට යෙදෙන ඉන්දීය...

දිලිත්ගේ පස්රූල් පොතට නිපුනආරච්චි ගල් ලෑල්ලෙන් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දේශපාලන කරළියේ...