රනිල්ගේ මන්ත්‍රී ධුරයට එරෙහි නාගානන්දගේ පෙත්සම විභාගයට ගන්නවාද ? තීරණය හෙට

Date:

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනුකර ඇති පෙත්සම අද ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවා තිබිණි.

ගාමිණි අමරසේකර, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ අද පෙත්සම කැඳවා තිබිණි.

පෙත්සම පිළිබඳව ඉදිරිපත් වූ මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල නියම කළේ පෙත්සම විභාගයට ගන්නේද එසේ නැතහොත් ප්‍රතික්ෂේප කරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණය හෙට ප්‍රකාශයට පත් කරන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...