තොණ්ඩමන්ලාගේ සහාය රනිල්ට !

අද (20) පැවැත්වෙන නව ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කර තිබේ.

එම පක්ෂයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

RN