නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා අද (20) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය පළකිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.
එම පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ දිනයේදී ඩලස් අලහප්පෙරුම මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.
RN