ලෝක කුසලානය නිමාවන තෙක් පන්දු රැකීම පුහුණු කරන්නට ශ්‍රීධර් එයි.

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW:

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පන්දු රැකිමේ පුහුණුකරු ලෙස රාමක්‍රිෂ්නන් ශ්‍රීධර් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇත.ආර්.ශ්‍රීධර් ලෙස ප්‍රකට ඔහුට පැවරී ඇති මෙම වගකීම එළැඹෙන මාර්තු මස දක්වා ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම දක්වා බල පැවත්වෙන්නේය.


ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ආගන්තුකයෙකු නොවන අතර, මේ වසර මුලදී ජාතික ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ දින 10 ක විශේෂිත පන්දු රැකීමේ වැඩසටහනක් පැවැත්වීය.ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ලෝක කුසලාන තරගාවලියේදී මෙන්ම, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම කෙරෙහි ද අවධානය යොමු කරමින් පාකිස්තානය සහ එංගලන්තය ඇතුළත් ඉදිරි සංචාරවලදී ක්‍රීඩකයින් සමඟ කටයුතු කිරීම ශ්‍රීධර් කටයුතු කරනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...