සංචාරක කර්මාන්තය වෙනුවෙන් නේෂන් බ්‍රැන්ඩින් සූදානම්!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:සංචරක කර්මාන්තය ගොඩනැගීම වෙනුවෙන් නේෂන් බ්‍රැන්ඩින් වැඩපිළිවෙල ආරම්භ කිරීම වෙනුවෙන් මූලික කටයුතු ආරම්භ කර තිබෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සංචාරක කර්මාන්තයේ ගැටළු සම්බන්ධයෙන් දිලිත් ජයවීර මන්ත්‍රීවරයා කරන ලද ප්‍රශං කිරීම්වලට පිළිතුරු දෙමිනි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ,

”නේෂන් බ්‍රැන්ඩින් ආරම්භ කරන මූලික ප්‍රසම්පාදන කටයුතු දැන් ආරම්භ කරලා තියෙනවා. සංචාරක කර්මාන්තය දියුණු කරන්න නේෂන් බ්‍රැන්ඩින් අත්‍යවශ්‍ය බව අපි පිළිගන්නවා. ඒ සඳහා සියලු පාර්ශව එක්ක සාකච්ජා පවත්වමින් විශාල මුදලක් වැය වෙනවා ඇත්තටම මේ වැඩේට. නියමානුකූල ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුළින් ඉදිරියේදී අපි ආරම්භ කරනවා.” යනුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම හෑගොඩ පුදුම මිනිසෙකි අප රටෙහි දිනූඔහුගේ...

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...