මහජන ආරක්ෂක පනත : ජනපති රනිල්ගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලට ත්‍රිවිධ හමුදා සාමාජිකයින් කැඳවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ දිනයේදී මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

RN