අරගලකරුවන්ට පහරදීමට විරෝධය පළ කරමින් කොටුවේ උද්ඝෝෂණයක් (VIDEO)

සාමකාමී ගෝල්ෆේස් අරගලකරුවන්ට අද (22) අළුයම ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ කරමින් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වේ.

RN