කරන්න ඕනේ කැබිනට් සංශෝධනය නෙවෙයි ඉල්ලා අස්වෙන එක – තිස්ස(VIDEO)

Date:

කැබිනට් සංශෝධනයක් ගෙන ආ පමණින් ප්‍රශ්න නොවිසඳෙන අතර වසර දෙකක්ම රට පාලනය කළේද මේ ආණ්ඩුවම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ආණ්ඩුවේ ඇමැතිවරුම ආණ්ඩුව ආසාර්ථක බව පිළිගන්නේ නම් කිරීමට ඇති එකම දේ ඉල්ලා අස් වී ජනතාවට කැමති ආණ්ඩුවක් තෝරා ගැනීමට ඉඩ දීම බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එහෙයින් ජනතාවට තවදුරටත් වැඩ නොදී ඉල්ලා අස් වී ගෙදර යන ලෙස ආණ්ඩුවට අවධාරණය කරන බව ද හෙතෙම කියාසිටියි.

ආණ්ඩුව විවේචනය කළ චෝදනාව මත සුසිල් ප්‍රේම්ජයන්ත් රාජ්‍ය අමාත්‍යවරයා පමණක් ඉවත් කිරීමෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර අමාත්‍යවරු සිදුකරන්නේ රඟපෑමක් බව පැහැදිලි වන බවද අත්තනායක මහතා ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...