ජනපති රනිල්ට චීන ජනපතිගෙන් සුබපැතුම් පණිවිඩයක්

Date:

චීන ජනාධිපති ෂී ජිංපින් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබපැතුම් පණිවිඩයක් එවා තිබේ.

මෙරට චීන තානාපතිවරයා විසින් එම පණිවිඩය වික්‍රමසිංහ මහතා වෙත භාරදී ඇති බව සඳහන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ශ්‍රී ලාංකික ජනතාවට ආධාර සහ සහාය ලබාදීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවයි චීන ජනාධිපතිවරයා සිය පණිවිඩයෙන් දන්වා ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...