ඉදිරි සතිය තුළ තවත් ගෑස් නෞකා හයක් දිවයිනට

Date:

ඉදිරි සතිය තුළ තවත් ගෑස් නෞකා හයක් දිවයිනට ළඟාවීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ඒ අනුව මේ මාසය තුළ මෙරටට ගෙන්වන සම්පූර්ණ ගෑස් සංචිතය මෙට්‍රික් ටොන් 33,000ක් වනු ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.

මීට පෙර සාමාන්‍යයෙන් දෛනිකව වෙළඳපොලට නිකුත් කරන ලද්දේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 80,000ක් පමණ වුවත් මේ වනවිට එය 100,000ක් පමණ දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවත් ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...