ජනවරම අහෝසියි, අලුත් ජනවරමක් අවශ්‍යයි – හිටපු මැකො

Date:

පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද ජනතාව විසින් ලබාදුන් ජනවරම මේ වනවිට අහෝසි වී ඇති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. එනිසා හැකි ඉක්මනින් මහ මැතිවරණයක් පවත්වා අලුත් ජනවරමකට අවකාශ සැළසිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් මැතිවරණ පවත්වන්නේ නම් ඒ සඳහා වියදම් දැරීමට ආයතන ඇති බවත් ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය වැනි රටවල් ඒ සඳහා උදාහරණ ලෙස පෙන්වා දිය හැකි බවත් මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයා සඳහන් කරනවා.

කිසිදු දීමනාවක් ලබා නොගෙන මැතිවරණ රාජකාරිවල නිරතවීමට සූදානම් බව රාජ්‍ය නිළධාරීන් මේ වනවිටත් ප්‍රකාශ කර ඇති බැවින් ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද මැතිවරණයක් පැවැත්වීම එතරම් ගැටලුවක් නොවනු ඇති බවද මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...