ජපුර රෝහලෙන් CID යට පැමිණිල්ලක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW :

තම කීර්ති නාමයට අපහාස කර ඇතැයි පවසමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහල විසින්, යූ ටියුබ් නාලිකාවක් සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.

අද (30) දින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පාලන අධිකාරිය සහ ලංකා සුව සේවා සංගමය මෙම පැමිණිල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව සඳහන් වේ.

රෝහලේ කීර්ති නාමයට හානි කරමින් සහ සුව සේවා සංගමයට අසත්‍ය චෝදනා කරමින් ද්වේශ සහගත ලෙස තොරතුරු වාර්තා කර ඇති බැවින් පරීක්ෂණ පවත්වන ලෙස එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් දෙවන විශාලතම ගුවන් යානා ප්‍රවාහන නෞකාවත් මැදපෙරදිගට යවයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින්ගේ හදිසි රැස්වීමක් හෙට(15)..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ 43 වැනි...

තලංගම, අකුරේගොඩ වෙඩි තැබීම පිළිබඳ විමර්ශනයට විමර්ශන කණ්ඩායම් 10ක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ වෙඩි...