වෙනිසියුලාවෙන් වහා පිටවෙනු – කොල්ලුපිටියේදී ඇමරිකාවට විරෝධය(PHOTOS)

Date:

කොළඹ LNW:එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එල්ල කරන ලද ප්‍රහාරය සහ මේ වන විට වෙනිසියුලාව මත පාමින් තිබෙන බලහත්කාරයට විරෝධය පළකරමින් ජන අරගල ව්‍යාපාරය විසින් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඊයේ (05) පස්වරුවේ විරෝධයක් පැවැත්විය.

ඇමරිකානු රූකඩ පාලන ඇටවීමේ විදෙස් පිළිවෙත හෙළා දකින බවයි එහිදී විරෝධතාකරුවන් අවධාරණය කළේ.

වෙනිසියුලාවෙන් ඇමරිකාව වහා පිටවිය යුතු බවටද එහිදී බල කෙරුණි.

මෙම විරෝධතාවට ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයින් ඇතුලි සිවිල් හා දේශපාලන ක්‍රියාකාරකයින් එක්ව සිටියහ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...