පොළොන්නරුව සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමයි!


රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW :

පොළොන්නරුවට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟ මේ වන විට පිටාර ගලමින් පවතින අතර පොළොන්නරුව සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගය අද (07) උදෑසන 8.30 සිට සැහැල්ලු වහන සඳහා සම්පූර්ණයෙන්ම වසා දමන බව පොලිසිය මහජනතාවට දැනුම් දී ඇත.

පොළොන්නරුව සහකාර පොලිස් අධිකාරී ප්‍රගති ලක්මිණි මහතා සඳහන් කළා. පොළොන්නරුව සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගයේ දිග්ගල ප්‍රදේශයෙන් අඩි එක හමාරක් පමණ ජලයෙන් යට වී ඇති බවයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, නැවත දැනුම් දෙන තුරු වූ මෙම මාර්ගය වසා තබන බවත් මෙම මාර්ගයේ ජලය ඉදිරියේදී ක්‍රම ක්‍රමයෙන් වැඩි විය හැකි බැවින් ජනතාව දැනුවත්වීම වැදගත් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...